
මුම්බායි සිට ෆ්‍රැන්ක්ෆර්ට් තෙක් පියාසර කරන්න වූ ඉන්දීය මගී ගුවන් යානයක බෝම්බ බියක් හට ගත්තේය. බෝම්බ බිය හේතුවන් යානය, නැගෙනහිර තුර්කියේ එර්සුරුම් ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් කෙරුණි.
බෝම්බ බිය හටගත්තේ විස්ටාරා ගුවන් සේවයට අයත් 'යූකේ 27 දරණ මගී ගුවන් යානයයි. යානය හදිසියේ ගොඩබෑමට ලක් කිරීමෙන් පසු තුර්කි ආරක්ෂක අංශ එය හොඳින් සෝදිසි කළත් බෝම්බයක් හෝ පුපුරන ද්‍රව්‍ය කිසිවක් හෝ හමු නොවුණු බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd