
ඉතාලියේ ‘එට්නා’ ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇති බැවින්, කැටලිනා දූපතේ ගුවන් ගමන් සියල්ල නවතා දැමීමට බලධාරීහු පියවර ගත්හ.
මීටර් 3,300 ක් උස ‘එට්නා’ ගිනි කන්ද මීට පෙර මහා පරිමාණයෙන් පුපුරා ගියේ 1992 වසරේදීය. ඉන්පසු පසුගිය වසර කීපයේ විටින් විට ගිනි කන්ද පුපුරා ගිය නමුත් මහා පරිමාණයේ පිපිරීම් සිදු නොවිණි. ‘එට්නා’ ගිනි කන්ද ඇත්තේ කැටලිනා දූපතේ දකුණු දෙසිනි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd