
ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, ඉතාලියේ Bardonecchia නගරය මුළුමනින්ම මඩවලින් වැසී ගොස් ඇත.
නගරය අසලින් දිවෙන 'මර්ඩෝවයින්' නදිය පිටාර ගැලීමත් සමග මඩ තට්ටු නගරයට පා වී ආවේ 'මඩ සුනාමියක්' ලෙසින් යැයි නගර වැසියෝ පවසති.
මඩ තට්ටු සමග ආ සැඩ රළ පහරට හසුවුණු මෝටර් රථ ගසා ගෙන තැන්තැන්වල ගොස් එක පොදියට ගොඩ ගැසුණු බව ද වාර්තා වේ.
මඩ තට්ටු ඉවත් කරමින් මාර්ග පිරිසුදු කිරීම ලහි ලහියේ සිදුවෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd