
හෙරොයින් කිලෝ ග්‍රෑම් 8.3 ක් ළඟ තබා ගැනීමේ වරදට, වසර 20 කට ආසන්න කාලයක් ඉන්දුනීසියාවේ සිරගතව සිටි ‘බාලි නයින්’ යන නමින් හැඳින්වෙන ඕස්ටේ්‍රලියානුවන් 9 දෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින පස් දෙනා නිදහස ලබා ආපසු ඕස්ටේ්‍රලියාවට පැමිණි බව වාර්තා වේ.
ඕස්ටේ්‍රලියා රජය දිගින් දිගටම කළ ඉල්ලීමට ඉන්දුනීසියා ජනාධිපති සුබියැන්තෝ යහපත් ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් මෙම පිරිස යළි ගෙන්වා ගැනීමට හැකිවුණු බව ඕස්ටේ්‍රලියා අග්‍රමාත්‍ය ඇන්තනි ඇල්බනීස් පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd