ඇෆ්ගනිස්තානය භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූ විද්‍යාඥයන් පැවැසුවේ එය සුළු භූ කම්පන තත්ත්වයක් බවය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 4 ක් විය.
භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 10 පෘථිවි අභ්‍යන්තරයේ යැයි ද පැවැසෙයි. ඇෆ්ගනිස්තානය ඇත්තේ ද භූ තැටි මායිමකට ඉහළිනි. එහෙයින් ඕනෑම මොහොතක ප්‍රබල භූමි කම්පාවක් හටගැනීමට ඉඩ ඇත.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇෆ්ගනිස්තානයත් භූමි කම්පාවකින් දෙදරයි