
ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ සහ අසල්වැසි පාකිස්තානයේ ජල ගැලීම්, නායයෑම් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට 37 දෙනකු ජල ගැලීම්වලට සහ නයයෑම්වලට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.
ඇෆ්ගනිස්තානයේ පමණක් මියගිය ගණන 31 කි. 74 දෙනකු තුවාල ලබා ඇති බවත් තවත් 45 ක් අතුරුදන් බවත් පැවැසෙයි. ඇෆ්ගනිස්තානයේ ගම්මාන රැසක් නායයෑම්වලට හසුවී ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd