IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඇෆ්ගන් වැසියන් නිසා මානුෂීය තත්ත්වයක්

පාකිස්තානයෙන් පිටමං කළ ඇෆ්ගනිස්තාන සරණාගතයන් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ ඇති බවට බියක්  නිර්මාණය වී ඇත.

මානුෂීය අර්බුදයක් නිර්මාණය වුවහොත් එවැනි තත්ත්වයක් පාලනය කිරීමට වහාම අතිරේක මානුෂීය ආධාර රැස් කළ යුතු බව ජගත් සංවිධාන පෙන්වා දී තිබේ.

පාකිස්තානයේ ජීවත් වූ ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් දහස් ගණනක් නැවතත් ඇෆ්ගනිස්තානයට පැමිණෙමින් සිටින්නේ, පාකිස්තාන රජයේ නියෝගයකට අනුවය. එම ඇෆ්ගන් වැසියන් පාකිස්තානයට පැමිණ සිටියේ, ඇෆ්ගනිස්තානයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙනි.

මේ වනවිට ඇෆ්ගනිස්තාන ජනගහනයෙන් තුනෙන් දෙකකට දැනටමත් මානුෂීය ආධාර අවශ්‍ය බව එක්සත් ජාතීන් ගේ සහන කණ්ඩායම් පෙන්වා දෙයි.



අදහස් (0)

ඇෆ්ගන් වැසියන් නිසා මානුෂීය තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 338 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site