
ඇෆ්ගන් තරුණියන්ට, ශිෂ්‍යත්ව මත විදෙස් විශ්වවිද්‍යාලවලට ඇතුළු වීම තලෙබාන් රජය විසින් තහනම් කරනු ලැබ තිබේ.
මේ වනවිටත් තලේබානව් රජය එරට තරුණියන්ට, උසස් අධ්‍යාපනය මෙන්ම විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කර ඇත. ඒ ඔවුන්ගේ ෂරියා නීතියට අනුවය.
ඇතැම් ඇෆ්ගන් තරුණියන්, ශිෂ්‍යත්ව මගින් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ ඩුබායි විශ්වවිද්‍යාලය වෙත ඇතුළු වී ඇති අතර, එය තලේබාන් රජයේ විරෝධයට හේතුවක් වී තිබේ.
අධ්‍යාපන වීසා මත ඇෆ්ගන් තරුණියන්ට විදේශගතවීම ද තහනම් කර ඇත්තේ මේ නිසාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd