
දශක හතරකට වැඩි කාලයක් තිස්සේ ඉවක් බවක් නොමැතිව සිදුවුණු වන විනාශය හේතුවෙන්, දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරයට ජර්මනිය තරම් විශාල වනාන්තර ප්‍රදේශයක් අහිමි වී ඇති බව පරිසරවේදිහු පෙන්වා දෙති.
රටවල් නවයක් පුරා විසිරී පැතිරුණු ඇමසන් වැසි වනාන්තරය, ලෝකයේ එක් පෙනහල්ලක් ලෙස සැලකෙයි. ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩි ප්‍රමාණයක් අයත් වන්නේ බ්‍රසීලයටය. කාබන් ඩයොක්සයිඩ් උරා ගනිමින් මිහිමත ජීවය වෙනුවෙන් ඔක්සිජන් සැපයීම සිදු කරන ප්‍රධාන පෙළේ වැසි වනාන්තරය වන්නේ ඇමසන් වනාන්තරයයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd