
ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ සිදුවුණු වෙඩි තැබීම් දෙකකින් අට දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි තැබීම් සිදුවූයේ ඉලිනෝයි ජනපදයේ, චිකාගෝ නුවරට නුදුරින්, ජොලියෙට් නමැති නගරයේය. වෙඩි ප්‍රහාරවලට ලක් වී, මියගිය 8 දෙනා එකම පවුලේ සාමාජිකයන්ය.
වෙඩි තැබීම කළේ රෝමියෝ නැන්සේ නමැති 23 හැවිරිදි කළු ජාතික තරුණයාය. පොලිසිය මෙම තරුණයා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා නැතත් ඒ අතින් නම් අපි ඇමරිකාවට සමානයි
ලෝකයේ බහුල ලෙස සමූහ ඝාතන සිදුවන ඇමරිකාව සෝමාලියාවටත් වඩා අනාරක්ෂිතය…. මෙහි ළමයින් බල්ලෝ බළළ්ලු ලෙස වෙඩි වැදී මියයයි.
වර්ණ භේදය, පසුගිය වසරේ හතලිස් අටදාහයි, ඕස්‌ට්‍රේලියාවේ නම් වචන වලින් ඝාතනය කරන්නේ...!