
ඇමෙරිකාව, පිලිපීනය සහ ජපානය අද (01) පළමු වරට යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. මෙම යුද අභ්‍යාසය ආරම්භ කෙරුණේ දකුණු චීන මුහුදේය.
යුද අභ්‍යාසයේ අරමුණ, චීනය දකුණු චීන මුහුදේ සිය ආධිපත්‍ය පතුරුවා ගැනීම සහ කුඩා දූපත් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම යැයි ද පැවැසෙයි.
නාවික යුද අභ්‍යාසය ලබන 7 වැනිදා තෙක් ක්‍රියාත්මක වෙයි. චීනයට යම් ආකාරයකින් බලපෑමක් කිරීමට ඇමෙරිකාව, පිලිපීනය සහ ජපානය මෙම යුද අභ්‍යාසය හරහා බලාපොරොත්තු වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd