IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ඇමෙරිකාව නිහඩයි

ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි රැගත් හෙලිකොප්ටරය අතුරුදන් වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පෙනෙයි.

මාධ්‍යවේදීන් පිරිසක් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගෙන් අදහස් විමසූ අවස්ථාවේදී බයිඩන් නිහඩව සිටි බව ද පැවැසෙයි.

ඉරානය සහ ඇමෙරිකාව අතරේ එදිරිවාදිකම් පවතී. ඇමෙරිකාව ඉරානයට සම්බාධක පනවා ඇත්තේ ද ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට විරෝධය පළ කරමිණි.



අදහස් (5)

ඇමෙරිකාව නිහඩයි

Sirirsena Monday, 20 May 2024 10:21 AM

දන්නෝ දනිති... මේක ඇමෙරිකාවේ වැඩක් කියලා. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ...!

:       5       12

Nandalal DE SILVA - France Monday, 20 May 2024 02:38 PM

ලෝකයේ තවත් දරුණු මිනීමරු ත්‍රස්තවාදියෙක් ඔහුගේම දෙවියන්ගේ කැමැත්ත අනුව පිළිස්සී මළා කියා, ඇමරිකාව සතියක "ශෝක කාලයක්" ප්‍රකාශයට පත්කරන්න ඕනෑද?

:       17       7

Monday, 20 May 2024 06:11 PM

මම ඇමෙරිකාවට දෙන්නේ නෑ. ඇයි ඒ රටේ අය අපේ අයට ඔච්චර ලොකු...? මම ඉරානයට නම් ඉස්සර ඉඳන් විරුද්ධයි. ඒත් ඇමෙරිකාවට වහල් විය යුතු නෑ.

:       0       2

ගුනපාල Monday, 20 May 2024 03:18 PM

ඊශ්‍රායලය කියලා තියෙනවා මේක දිට්ඨ ධම්මවේදනීය කර්මයක් කියලා, ඒගොල්ලන්ට මිසයිල ගැහුවාට.

:       6       8

Ananda sagara Monday, 20 May 2024 09:22 PM

ලෝකයේ තැන් තැන්වල සිද්ධවෙන ජීවිතක්ෂයට පත්වීම් පිළිබඳව ඇමෙරිකාව වගකිවයුතු නැහැ .ඉරානයේ ඉන්න පාලකයෙන් ඔවුන්ගේ ආරක්ෂාව බලා ගත යුතුයි.තවත් කාටවත් ඇඟිල්ල දික් නොකර ඒ ලෝකයටම ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන්නේ ඉරානයේ මෙම පාලකයන් විසින් .ඒ නිසා ඔවුන්ට දිට්ඨධම්ම වේදනීය කර්මය පටිසන් දී ඇති බවයි පේන්නේ .ලංකාවේ අපිට වුණොත් පාස්කෝ දිනයේදී එල්ල කළ මුස්ලිම් ප්‍රහාරයේ මහමුල මහමොලකරුවන් ඉරානයේ අන්තවාදින් ලංකාවේ ඉන්න මුසල්මානු තරුණයන් ඉරානයේ ජනාධිපතිවරයා කියන විදිහට වැඩ කරන අයයි. ඔවුන් ඕනෑම අපරාධයක් සිද්ධ කරන්න සූදානම් වෙලා ඉන්නේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ඔයාලට මතක ඇති මුස්ලිම් පල්ලි වලින් හොයාගත්ත කඩු සහ තවත් බෝම්බ උපකරණ මිනීමැරුම් සඳහා මුළු ලෝකයටම විෂ බීජ බෙදා හරින මෙබඳු නායකයන් කුමටද ඔවුන් දේව ශාපයට බඳුන් වෙනවා නියතයි .ලංකාවේ මුස්ලිම් අන්තවාදයට ප්‍රධානම සාධකය සිරියාව සහ ඉරානය ඇෆ්ගනිස්තානයට . ඒ නිසා මොවුන් ඔවුන්ගේ ආගමික පොතපත ඉස්සරහින් තබාගෙන අනෙකුත් ජාතීන් සහමුලින් වනසා දැමීමයි මේ සිද්ධ කරන්නේ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 222 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 761 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site