
උතුරු කොරියාවේ මිසයිල තර්ජනවලට එරෙහිව, ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී යුද අභ්‍යාසයක් පැවැත්වීය.
ඇමෙරිකාවේ යුද දෙපාර්තමේන්තුව හෙවත් ‘පෙන්ටගනය’ නිවේදනය කළේ උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික තර්ජන පිටුදැකීමට මෙම යුද අභ්‍යාසය ආරම්භ කළ බවය. ඉදිරියේ දී ජපන් හමුදාව ද එම යුද අභ්‍යාසයට හවුල් කර ගැනීමට ඇමෙරිකාව සහ චීනය බලපොරොත්තු වෙයි.
ඇමෙරිකාව සහ දකුණු කොරියාව එක් වී මෙම යුද අභ්‍යාසය ආරම්භ කළේ උතුරු කොරියානු හමුදාව තවත් මිසයිල හතරක් අත්හදා බැලීමත් සමඟය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd