
ඇමෙරිකන් ජනාධිපති බයිඩන් මහා බ්‍රිතාන්‍යයට පැමිණියේය. ඒ, ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමේ අරමුණින්ය.
රුසියන් යුක්රේන යුද්ධයේ දී ඇමෙරිකාවේ සහාය කොන්දේසි විරහිතව යුක්රේනයට හිමිවන බව ‘නේටෝ’ සමුළුවේදී යළිත් අවධාරණය කිරීමට ඇමෙරිකන් ජනාධිපතිවරයා සූදානමින් සිටින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බ්‍රිතාන්‍යයට පැමිණි ඇමෙරිකන් ජනාධිපති සහ චාල්ස් රජු අතර හමුවක් ද පැවැත්වීමට නියමිතය. රාජාභිෂේකයෙන් පසු, ජනාධිපති බයිඩන් සහ චාල්ස් රජු අතරේ හමුවක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd