
ලිතුවේනියාවේ පැවැත්වෙන ‘නේටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ සමුළුවට සහභාගී වීමට යන අතරතුරේ, බ්‍රිතාන්‍යයට පැමිණි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් අතරේ සුහද හමුවක් පැවැත්විණි.
ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සාකච්ඡා පැවැත්වීමෙන් පසු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වූයේ රුසියාව, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය සම්බන්ධයෙනි.
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ‘නේටෝ’ මහ සමුළුවට සහභාගී වන්නේ රුසියන් යුක්රේන අර්බුදයේ දී රුසියාවේ සහාය යුක්රේනයට බව තහවුරු කිරීමේ අරමුණින්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd