
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, වියට්නාමයේ හැනොයි අගනුවර බලා පැමිණියේය.
වියට්නාම කොමියුනිසිට් පක්ෂ රජයෙන්, ඇමෙරිකන් ජනාධිපතිවරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.
ඇමෙරිකාව සහ වියට්නාමය අතර හිතවත්කම් තව තවත් ශක්තිමත් කර ගැනීම සහ වියට්නාමය චීනයට ළං වීම වැලැක්වීම ඇමෙරිකන් ජනාධිපති බයිඩන්ගේ එක් අරමුණ යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd