
ඇමෙරිකාවේ ඉන්දීය තානාපති ලෙස ඉන්දීය විදේශ ලේකම්වරයකු ලෙස කටයුතු කළ විනෙයි මොහාන් ක්වර්තා පත් කර ඇත.
ක්වර්තා අත්දැකීම් බහුල ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකි. ඔහු ඉන්දීය විදේශ ලේකම් ධුරය හෙබවූයේ 2022 සිට මෙම 2024 ජූලි 14 වැනිදා දක්වාය. ක්වර්තා ඉන්දියාවේ 34 වැනි විදේශ ලේකම්වරයාය.
ඇමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා වීම තමන්ට ලොක ගෞරවයක් බවත් ඉන්දියාවත් ඇමෙරිකාවත් අතරේ සබඳතා තව තවත් ශක්තිමත් කිරීමට තමන් කටයුතු කරන බවත් ක්වර්තා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd