IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


ආචාර්ය මන්මෝහන් සිං අවසන් ගමන් යයි

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිංගේ අවසන් කටයුතු අද (28) පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි. ඒ, නවදිල්ලියේ මහජන ආදාහන භූමියක් වන නිගම්බෝද් ගාට්හිදීය.

ආචාර්ය මන් මෝහන් සිංට ගෞරව දැක්වීමක් ලෙස රට පුරා දින හතක රාජ්‍ය ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉන්දියාව පුරා ජාතික ධජය අඩකුඹු කරනු ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාවේ සැමරුම, ඇතුළු සියලු‍ම නිල වැඩසටහන් ඉදිරි දින හතක කාලයේ අවලංගු කර ඇති බවද පැවැසෙයි.

ආචාර්ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වූයේ 26 වැනිදාය. ඔහු 92 හැවිරිදි වියෙහි පසුවිය. ආචාර්ය මන්මෝහන් සිං ඉන්දියාවේ පළමු ශීක් අගමැතිය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ආචාර්ය මන්මෝහන් සිං අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 334 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16517 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 622 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site