
කුඩා සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය ළාබාලතම තැනැත්තා ලෙස ගිනස් වාර්තාවක් පිහිටුවීමට 17 හැවිරිදි මැක් රදර්ෆර්ඩ් සමත් විය.
මැක් රදර්ෆර්ඩ්, යනු මීට පෙර සැහැල්ලු ගුවන් යානයකින් ලොව වටා ගිය සාරා රදර්ෆර්ඩ්ගේ සොහොයුරාය. සාරා සිය ලෝක සංචාරයේ දී ශ්‍රී ලංකාවට ද පැමිණියාය.
බ්‍රිතාන්‍ය, බෙල්ජියම් සම්භවයක් ඇති මැක් රදර්ෆර්ඩ් සිය පියසැරිය ආරම්භ කළේ පසුගිය මාර්තු 23 වැනිදා බල්ගේරියාවෙනි.
මැක් රදර්ෆර්ඩ් සිය පියසැරිය අවසන් කළේ පසුගිය අගෝස්තු 24 වැනිදාය. ඔහුගේ නම ගිනස් වාර්තා අතරට එක් වූයේ ඊයේ (30) දිනයේය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙ වටේ බැරිනම් අපායට ගියත් අපිට මොකද?
අපේ කෙනෙක් ගියානම්, පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ගෙයක් හදලා දීලා මුදලින් කෝටියක් විතරක් ප්‍රධානය කරන්න තිබුණා. ‘‘අහස්විරු‘‘ සම්මානයත් සමාගම..!