
‘පිරෝලා’ යනුවෙන් නම් කළ නවතම ‘කොවිඞ් 19’ වයිරසය, ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
‘පිරෝලා’ යනු, ‘ඔමික්‍රෝන්’ වයිරසයේ ‘බී.ඒ.2.26’ වයිරසයේ විකෘතිකරණයට ලක් වුණු තවත් උප ප්‍රභේදයකි. ‘පිරෝලා’ ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන වයිරසයක් ලෙස වෛද්‍යවරුන් විසින් හඳුනා ගනු ලැබ තිබේ.
මේ වනවිට ‘පිරෝලා’ ඇමෙරිකාවේත්, යුරෝපා රටවලත් වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ‘පිරෝලා’ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජපන් පින්තූරයක් නේද...?