
තමන් නිපදවූ නවතම ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත, මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකාවේත් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඒරිස් - කොවිඞ් 19’ උප වයිරස ප්‍රභේදය අඩපණ කිරීමට ද සමත් වන බව ‘ෆයිසර්’ සමාගම පෙන්වා දෙයි.
ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම, ‘කොවිඞ් 19’ වයිරසට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම සිදු කරන්නේ ජර්මනියේ ‘බයෝ ඇන් ටෙක්’ සමාගම සමඟ හවුල් වෙමිනි.
‘කොවිඞ් 19’ වයිරසයේ සැර බාල වූයේ ගෝලීය වශයෙන් සිදුවුණු ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන නිසාය. ‘ෆයිසර්’ ප්‍රතිශක්තිකරණ එන්නත ඒ අතරින් කැපී පෙනුණි.
‘කොවිඞ් 19’ වයිරසයේ සැර බාල වූයේ ‘ඔමික්‍රෝන්’ නමැති වයිරස ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමඟය. ‘ඒරිස්’ යනු ‘ඊ.ජී.5’ යන නමින් නම් කළ වයිරස ප්‍රභේදයයි. මෙම වයිරසය ‘ඒරිස්’ යන නමින් නම් කළේ බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන්ය.
2025 නොවැම්බර් මස 04
189
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2071
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1589
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අලුත් ප්‍රභේද අඩපණ කරන්න ‘ෆයිසර්’ එන්නතක්