
අරාබි පාර්ලිමේන්තුවේ විශේෂ නියෝජිතයන් පිරිසක් සිරියාවට පැමිණ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ප්‍රමුඛ රජයේ නියෝජිතයන් හමුවී සාකච්ඡා පැවැත්වීය.
සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ 2012 වසරේදීය. ඊට තවමත් පැහැදිලි විසඳුමක් ලැබී නැත. සිරියාවේ සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසු විදෙස් නියෝජිත කණ්ඩායමක් එරටට පැමිණි පළමු අවස්ථාව වන්නේ මෙයයි.
ඊජිප්තු, ජෝර්දාන, පලස්තීන, ලිපියානු, ඊජිප්තු සහ එක්සත් අරාබි එමිරේට්ස් නියෝජිතයන් මෙසේ අරාබි පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ඩමැස්කස් අගනුවරට පැමිණි බව සිරියානු රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අරාබි පාර්ලිමේන්තු නියෝජිතයෝ සිරියාවට