
සයිමන් හැරිස් අයර්ලන්තයේ ළාබාලතම අගමැතිවරයා වනු ඇතැයි එරට පාලක ‘ෆයින් ගේල්’ පක්ෂය පවසයි. අයර්ලන්තයේ නායකයා බවට පත් වන්නේ, ‘ෆයින් ගේල්’ පක්ෂයේ නායකත්වයට පත් වන තැනැත්තාය.
පසුගිය සතියේ පක්ෂ නායකත්වයේ සිටි ලියෝ වර්ඞ්කාර් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්විය. ඉන්පසු නව නායකයකු පත් කර ගැනීමට කටයුතු යෙදුණු අතර, නව නායකයා බවට පත් වනු ඇත්තේ 37 හැවිරිදි සයිමන් හැරිස් ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd