IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අනතුරින් මියගිය අය හදුනා ගැනෙයි

දකුණු කොරියාවේ ගුවන් අනතුරෙන් මියගිය පිරිස අතුරින් 141 දෙනෙකුගේ ඩී එන් ඒ විශ්ලේෂණය මගින් ඔවුන්ගේ අනන්‍යතාව හඳුනාගෙන ඇත. ඒ, ඩීඑන්ඒ වාර්තා සසදා බලමිනි.

ඒ අනුව මියගිය පස් දෙනෙකු අවුරුදු 10ට අඩු කුඩා දරුවන් වන අතර, ළාබාලම මගියා තුන් හැවිරිදි පිරිමි දරුවෙක්. වැඩිමහල්ම පුද්ගලයා 78 හැවිරිදි වියේ පසුවන බවයි විදෙස් මාධ්‍ය පවසයි.

මෙම අනතුරට හේතු පැහැදිලි කරමින් විචාරකයින් ප්‍රකාශ කර ඇත්තේ, ගුවන් පථය අවසානයේ තාප්පයක් තිබීම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුල නොවන බවය. මෙම අනතුරත් සමග මගීන් 68,000 ක් ජේජු ගුවන් සමාගමේ ගුවන් ගමන් අවලංගු කර ඇති බව ද පැවැසෙයි.          



අදහස් (0)

අනතුරින් මියගිය අය හදුනා ගැනෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 735 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 563 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 453 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site