
ශිෂ්‍ය අරගලයෙන් පසු දේශපාලන අර්බුදයකට මුහුණ දුන් බංග්ලාදේශය මේ වනවිට විදුලි බල අර්බුදයකට ද මුහුණ පා සිටී. ඒ, බංග්ලාදේශයට විදුලිය ලබා දෙන, ඉන්දියාවේ අදානී සමාගම, ලබා දෙන එම විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන ඇති බැවිනි.
බංග්ලාදේශය, ඉන්දියාවේ අදානී සමාගමෙන් විදුලිය ලබා ගැනීම සිදු කරන්නේ බලයෙන් නෙරපා දැමුණු බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනාගේ රජය සමඟ ඇති කරගත් ගිවිසුම් අනුවය.
බංග්ලාදේශ බලශක්ති සංවර්ධන මණ්ඩලය අදානි සමාගමට ඇමෙරිකන් ඩොලර් මිලියන 846 ක් ගෙවීමට ඇතැයි පැවැසෙයි. ඒම මුදල ගෙවා අවසන් කිරීමට බංග්ලාදේශයට නොහැකි වී ඇති බැවින්, අදානි සමාගම බංග්ලාාද්ශය වෙත ලබා දෙන විදුලි සැපැයුම කප්පාදු කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
2025 ඔක්තෝබර් මස 08
1499
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1334
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අදානී සමාගම බංග්ලාදේඔයේ විදුලිය කපයි