උතුරු අත්ලාන්තික් සාගර පතුලේ ප්‍රබල භූමි කම්පාවක් හට ගත්තේය. ඇමෙරිකන් භූ විද්‍යාඥයන් පැවැසුවේ භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.4 ක් සනිටුහන් කළ බවය.
භූමි කම්පාව හටගත්තේ කිලෝ මීටර් 10 ක් ගැඹුරු මුහුදු පතුලේය. සුනාමි අනතුරු ගැන විමසිල්ලෙන් පසුවුනු බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd