IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අඟහරු අභ්‍යන්තරයේ සාගර

අඟහරු හෙවත් ‘රතු ග්‍රහයා’ අභ්‍යන්තරයේ, ද්‍රව ජලය සහිත සාගර ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති. 

නාසා විද්‍යාඥයන් මේ බව පැවැසුවේ, ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු මතට යැවූ ‘ඉන්සයිට්’ රොබෝ ලෑන්ඩර් යානයෙන් ලැබුණු දත්ත පාදක කර ගනිමිනි.

‘ඉන්සයිට්’ රොබෝ යානය අඟහරු මතුපිටට ගොඩබෑවේ 2018 වසරේදීය. අඟහරු මතුපිටින් අයිස් හමුවී ඇතත්, ද්‍රව අයිස් සම්බන්ධයෙන් සාක්ෂි හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

මෙම ද්‍රව ජලය ඇති සාගර හමුවී ඇත්තේ අඟහරු මතුපිට සිට සැතපුම් 12 ක් පමණ ගැඹුරින් අඟහරු හරය ආශ්‍රිතවය.

 



අදහස් (0)

අඟහරු අභ්‍යන්තරයේ සාගර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site