ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් sex championship පැවැත්වීමට තීරණය කර ඇති බවත් එය ලබන 8 වැනිදා ආරම්භ වනු ඇති බවත් ආදී වශයෙන් ප්‍රසිද්ධියට පත්වුණු පුවත, ව්‍යාජ පුවතක් Fake news යැයි මේ වනවිට අනාවරණය වී ඇත.
ස්වීඩනයේ ලිංගික ක්‍රීඩා ශූරතාවලියක් පැවැත්වෙනවා යැයි පළමුවෙන් ප්‍රචාරය වූයේ සමාජ මාධ්‍ය හරහාය. පසුව ඇතැම් පුවත් සේවා එය සත්‍ය පුවතක් ලෙස ප්‍රසිද්ධියට පත් කර තිබුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd