IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


9/11 ප‍්‍රහාරයේ 12 වැනි සැමරුම

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට එල්ල වූ අල් කයිඩා ප‍්‍රහාරයේ 12 වැනි සැමරුම් පෙරේදා (11) වොෂින්ටන් නුවර ධවල මන්දිරය අබියස පැවැත්වුණු අතර, ජනපති ඔබාමා, බිරිය මිෂෙල් ඔබාමා, උප ජනපති ජෝ බයිඩන් සහ බිරිය ජිල් ඊට සහභාගී වූ අතර, එම ප‍්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීමට ඔවුහු මිනිත්තු කිහිපයක් නිහඬව සිටියහ.
 



අදහස් (0)

9/11 ප‍්‍රහාරයේ 12 වැනි සැමරුම

ෂෙරිෆ් Friday, 13 September 2013 06:13 PM

නැවත එවන් විපත් නොම වේවා! ප‍්‍රහාරයේදී මියගිය සැමට නිවන් සුව පතමි. (නි)

:       0       0

සංජීව Saturday, 14 September 2013 08:08 AM

ලුම්බිණි, ඔයාට පුදුම වුණාට 9/11 සිද්ධිය තනිකරම ලෝකයම නොමග යවන්න සැලසුම් සහගතව අහවලාගේ පරිපාලනය විසින් කළ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් බව දැනගන්න (නි)

:       0       0

වරුණ Friday, 13 September 2013 03:29 PM

තමන්ගේ රටට මෙපමණ ලොකු ප්‍රහාරයක් එල්ල වෙලත් අනෙක් රටවල්වල ත්‍රස්තවාදය පතුරන එකයි දුක (නි)

:       0       0

සංජීව Friday, 13 September 2013 03:45 PM

9/11 ප්‍රහාරය බුෂ් ගේ අනු දැනුම යටතේම සිදුවුණු දෙයක් බව ලෝකයේ නන් දෙසින් ඉංජිනේරුවන් විසින් විද්‍යාත්මකව ඔප්පුකරලා තියෙනවා. එය ත්‍රස්ත ප්‍රහාරයක් නොව ඉතාමත් සැලසුම් සහගතව, බුෂ්ගේ පරිපාලනය විසින් කල මහා රැවටීමක්.අල්කයිඩාව විනාශ කරන්නට යන මුවාවෙන් මැදපෙරදිග බලය සූක්ෂමව තමන් සතු කරගන්නට දොරටු විවර කරගන්නට කල මහා මවාපෑමක්.ඔවුන්ගේ බල තණ්හාව තරකර ගන්නට තම රටේම ජීවිත දහස් ගණනාවක් බිලිදීමට වුනත් ඔවුන් පසුබට නොවෙන බව මෙයින් ඔප්පු වෙනවා.නමුත් තවමත් ඔවුන්, යුධ මානසිකත්වයෙන් බැහැරවී නැහැ..මෙය මීටත් වඩා හොඳින් වඩාත් සූක්ෂමව ඉදිරියටත් මෙලෙසින්ම ක්‍රියාත්මක වෙන බවට කිසිම සැකයක් නැහැ. (ස)

:       0       0

ලුම්බිණි Friday, 13 September 2013 04:25 PM

මට පුදුම තවමත් මිනිසුන් ඉන්න එකට 9/11 සිද්ධිය ඇමෙරිකාවේම වැඩක් කියල හිතන. (නි)

:       0       0

කුමාර Friday, 13 September 2013 04:44 PM

තමුන්නාන්සේලාගේ ප්‍රහාරවලින් බැට කාපු අයට පපුවයි ඔලුවයි දෙකම අල්ලාගෙන් කෑගහන්නයි වෙලා තියෙන්නෙ. (ස)

:       0       0

නිශාර්ඩ් Friday, 13 September 2013 04:46 PM

ලෝකයේ ඉන්න හොඳම සූත්තරකාරයා තමා ඇමරිකාව. සංජීව දක්වපු අදහස් වලට මම සම්පූර්ණයෙන්ම එකඟයි. 9/11 දවස ඔය කුළුණුවල එක යුදෙවුවෙක් වත් හිටියේ නැහැලු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1964 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1545 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site