
ලබන 2024 වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට, ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වෙන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නිල වශයෙන් ප්‍රකාශ කළේය.
බයිඩන් මේ බව නිවේදනය කළේ, ඩිමොක්‍රටිකන් පක්ෂයේ ද අනුමැතිය ඔහුට හිමිවීමෙන් අනතුරුවය. බයිඩන්ගේ දෙවැනියා මෙන්ම උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන කමලා හැරිස් පවසා ඇත්තේ, තමන් ද යළි උප ජනාපධිති ධුරය වෙනුවෙන් 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය.
80 හැවිරිදි බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වුණු වයස්ගතම පුද්ගලයාය. 2024 ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් තවත් අපේක්ෂකයන් කීප දෙනකු ඉදිරිපත් වනු ඇත. 2024 ජනාපධිති අපේක්ෂකයා වීමට නම්, ඔවුන් අතර පැවැත්වෙන තරගයෙන් ද ජය ගැනීමට බයිඩන්ට සිදුවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
244
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2095
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1596
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා - බයිඩන්