ඇමෙරිකා ජනාධිපතිවරණය 2024 වසරේ පැවැත්වෙන අතර තමන් අපේක්ෂකයකු ලෙස ඊට ඉදිරිපත් වන බව නිකී හේලි පවසයි. 51 හැවිරිදි නිකී හේලි නියෝජනය කරන්නේ ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයයි.
නිකී හේලි 2011 සිට 2017 තෙක් කාලයේ දකුණු කැරොලිනා ප්‍රාන්ත ආණ්ඩුකාරිය වූවාය. ඊට අමතරව, ඇය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකන් තානාපතිනිය ලෙස ද කටයුතු කර තිබේ.
නිකී හේලිට අභියෝගයක් කිරීමට ජනාධිපති ධුර අපේක්ෂා කරන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් බව ද පැවැසෙයි.
(රොයිටර්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2024 ජනාධිපති ධුරයට නිකී හේලි තරග වදිනවා