දේශපාලනික එක්වීමකට සූදානම්
තායිවානය සමඟ සාමකාමී දේශපාලන එක්වීමක් අපේක්ෂා කරන බවත්, චීනය ඊට සූදානම් බවත්, චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. චීන ජනාධිතිවරයා මෙසේ පවසා ඇත්තේ, තමන් ආක්රමණය කිරීමට චීනය සූදානම් වෙනවා යැයි තායිවානය දිගින් දිගටම පැවැසීමත් සමඟය.