IMG-LOGO

2023 ජුනි මස 03 වන සෙනසුරාදා


හරි හරි සෙල්ලම් ගොඩක්

දේශීය ආරට සංවිධානය කළ‘‘ඔලිම්පික්‘‘උළෙලක් පසුගියදා ඉන්දියාවේදී පැවැත්විණි. ඔලිම්පික් උළෙලකදී අපට පුරුදු තරඟ ඉසව් වෙනුවට මේ උළෙලේ වූයේ ක්‍රීකයන්ගේ ශක්තිය උරගා බැලෙන අමුතුම ආකාරයේ තරග ඉසව් කිහිපයකි.

ඒවා අතර ට්රැකේටර් ඇග මතින් ධාවනය කරවීම, කරත්ත තරග, අශ්වයන් පිට නැගී සරඹ දැක්වීම, දත් වලින් වාහන ඇදගෙන යාම, කොණ්ඩය යොදාගෙන බර එසවීම ආදී තරග ඉසව්ද විය.

මීට අමතරව සහභාගී වන තරගකරුවන්ට තමන්ගේ වැඩ ප්‍රේක්ෂකයන් හමුවේ පෙන්වීමටද ඉඩකඩ සළසා තිබුණි.

කිලා රාපුර් ක්‍රී උළෙල නම් වන මේ සැණකෙළිය වසරක් පාසා ඉන්දියාවේ පැවැත් වෙන්නකි. මීට තරුණයන්ගේ සිට ඉතා මහළු වයසේ පසුවන පුද්ගලයින් පවා සහභාගී වේ. දෙස් විදෙස් ප්‍රේක්ෂක අවධානය දිනාගෙන ඇති මේ ක්‍රීඩා සැණකෙළිය නැරඹීමට මෙවර සහභාගී වූ ප්‍රේක්ෂක සංඛ්‍යාව ලක්ෂ 10 පමණ වන බව සදහන්ය. එමෙන්ම ක්‍රීඩකයන්ගේද ඉහළ සහභාගීත්වයක් ඇති මේ සැණකෙළියේ මෙවර ක්‍රීඩකයෝ 4000 ක් පමණ තම දස්කම් දැක්වුහ.

 



අදහස් (0)

හරි හරි සෙල්ලම් ගොඩක්

සිල්වා Thursday, 07 February 2013 06:26 PM

අප රටේ සර්කස් මඩු තුලින් සැන්ඩෝ ක්‍රීඩකයාගේ පපුව උඩින් ට්‍රැක්ටරයක් යනවා මම දැක ඇත්තේ මීට  වසර 35ත් ඉහතදී. (නි)

:       0       0

ගාමිණී Thursday, 07 February 2013 07:17 PM

ඒ කාලේ ගෝල්ෆේස් පිට්ටනියට ගියා නම් අ‍පේ අයගේ ක්‍රීඩා බලාගන්න පුලුවන්, සවසට හිතේ හැටියට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ණය සීමාව ඉහළ දැමීමට එකගත්වයක්
2023 ජුනි මස 02 92 0

ණය සීමාව ඉහළ දැමීම සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට එක්සත් ජනපද කොංග්‍රසය සමත් විය. ඒ අනුව, ඒ අනුව ලොව විශාලතම ආර්ථිකය හිමි අමෙරිකාව, ණය පැහැරහැරෙතැයි ඇ


අභ්‍යවකාශ කටයුතු සඳහා පාලනයක්
2023 ජුනි මස 02 79 0

නවෝත්පාදන කටයුතු ඉදිරියට ගෙන යෑමේ මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අරමුණින් අභ්‍යවකාශ ගමන් බිමන් පාලනයකින් සිදු කළ යුතු යැයි එක්සත් ජාත


යුක්රේන යුද්ධයට එරෙහිව නිරුවත් වෙලා
2023 ජුනි මස 02 185 0

වතිකානයේ ශාන්ත බැසිලිකා දේවස්ථානයට ආ පුද්ගලයකු අල්තාරය අභියසට ගොස් ඇඳුම් ගලවා නිරුවත් වී විරෝධතාවක නියැලිණි. ඒ, යුක්රේන යුද්ධයට එරෙහි වෙමිනි.


ස්වීඩනය ඉක්මනින් ‘නේටෝ’ සාමාජිකයෙක් වේවි
2023 ජුනි මස 02 48 0

ස්වීඩනයට ඉක්මනින්ම ‘නේටෝ’ සාමාජිකත්වය හිමිවනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ස්වීඩනය, ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටියේ මීට මාස කීපයකට පෙරය.


බයිඩන් වැටිලා: තුවාල නෑ
2023 ජුනි මස 02 2321 6

කොලරාඩෝ නාවික හමුදා කඳවුරේ පැවැති, නාවික හමුදා උපාධි ප්‍රධානෝත්වයකට සහභාගී වුණු ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් වේදිකාව මත ඇද වැටුණේය.


ඇමෙරිකාව-පිලිපීනය-ජපානය නාවික යුද අභ්‍යාසයක් අරඹයි
2023 ජුනි මස 01 163 0

ඇමෙරිකාව, පිලිපීනය සහ ජපානය අද (01) පළමු වරට යුද අභ්‍යාසයක් ආරම්භ කළේය. මෙම යුද අභ්‍යාසය ආරම්භ කෙරුණේ දකුණු චීන මුහුදේය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි 2023 මැයි මස 29 171 0
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි

මැයි 23, 2023 - කොළඹ දී. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් 2022 වසර සඳහා රු. බිලියන 12.47 ක බදුපෙර ලාභයක් සහ රු. බිලියන 41.2 ක ඒකාබද්ධ රක්ෂණ වාරික අදායම් අගයක් වාර්තා

ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි 2023 මැයි මස 26 1109 1
ආබාධිත පුද්ගලයින් සමාජගත කිරීම සඳහා අපි වඩාත් ක්‍රියාකාරී විය යුතුයි

ආබාධිත තත්ත්වයන් හේතුවෙන් වෙනස්ව සැළකීම හා සබැඳි කථිකාවන් වෙනස් කිරීම තුළින් ඒ පිළිබඳව ඇති අපකීර්තිය වෙනස් කිරීම පිණිස Linea Aqua සමාගම හා එක්ව, ආබාධිත පුද්

ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය 2023 මැයි මස 23 628 0
ශ්‍රී ලාංකික සිසුන්ට 1+2 සුදුසුකම් සමග ජීව වෛද්ය විද්‍යා උපාධිය (ව්‍යාධිවේදය පිළිබඳ විශේෂ) දක්වා අධ්‍යාපනය හැදෑරීමට පහසුකම් සැලසීම සඳහා Amrak වෛද්ය විද්‍ය

කොළඹ ඩර්ඩන්ස් රෝහලේ අධ්‍යාපනික අංශය වන Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, පසුගියදා ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන සිඩ්නි තාක්ෂණ

Our Group Site