මේ අපූරු වර්ණවත් ඡායාරූපවලින් පෙනෙන්නේ දුර්ලභ පැලෑටි කිහියක් නොවේ. ඈත එපිට පිහිටි ග්‍රහ වස්තුවක මතුපිට ඡායාරූප ද නොවේ. මේ ඔබේ මුඛයයි. මුඛය ඇතුලත ඇති දතක මතුපිට ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂීය ඡායාරූප කිහිපයකි. මෙය දත් දුර්වල වීම සම්බන්ධයෙන් කරන ලද අනාවරණය කිරීමකි.
දතක රැඳී ඇති බැක්ටීරියාවක්. මෙය දහස් වාරයක් විශාලනය කරන ලද්දකි.
දතක සිටින බැක්ටීරියා නිල් පැහැයෙන් දැක්වෙන අතර රතු පැහැයෙන් දැක්වෙන්නේ රුධිර සෛල කිහිපයකි. කහ පැහැයෙන් ඇත්තේ දතේ මතුපිටයි
දතක මතුපිට කොටස කහ පැහැයෙන් පෙනෙන අතර නිල් පැහැයෙන් දක්නට ලැබෙන්නේ එනැමලය කොටසයි.
නරක් වූ කිරි දතක්
දන්ත ඵලකයේ විශාලනය කරන ලද රූපයක්
දත් පිරිසිදු කරන බුරුසුවක එක් කෙන්දක රැඳී ඇති බැක්ටීරියාවක් නිල් පැහැයෙන් දැක්වේ.







COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.