IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


උතුර බටහිර පරදයි

වැඩිම බැංකු ශාඛා ප‍්‍රමාණයක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත පවා පරදවමින් පළමු ස්ථානයට පැමිණීමට උතුර පළාත සමත්ව තිබේ.

පුද්ගලයින් ලක්ෂයකට ඇති බැංකු ශාඛා ප‍්‍රමාණයේ අනුපාතය ගණනය කර මහබැංකුව එළිදක්වා තිබෙන අලූත්ම වාර්තාවකට අනුව බස්නාහිර පළාතේ එම අනුපාතය 21.18 ක් වෙද්දී උතුරු පළාතේ අනුපාතය සටහන්ව ඇත්තේ 21.66 ක් ලෙසය.

2008 වසරේ උතුරු පළාතේ මෙම බැංකු ශාඛා - පුද්ගල අනුපාතය 7.39 ක් විය.

නැගෙනහිර පළාතද සැළකිය යුතු තරම් වර්ධනයක් අත්කර තිබෙන අතර බැංකු - පුද්ගල අනුපාතය 16.82 ක අගයක රදවා ගනිමින් එය වාර්තාවේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.

යුද්ධයෙන් පසු උදාවී ඇති සාමකාමී පරිසරයේ උතුරු පළාත දිවයිනේ සංවර්ධන කටයුතු වලට දායක වන අන්දම මෙයින් හොදින් පෙනෙන බව වාර්තාව ගැන අදහස් දක්වන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.



අදහස් (0)

උතුර බටහිර පරදයි

ජයාත් Wednesday, 07 January 2015 10:10 AM

ඉතින් දෙයියනේ!එහෙනම් කට්ටියක් කෑ ගහන්නේ උතුරට මොකුත්ම කර නැහැ කියලා! (නි)

:       0       0

ගයේෂ් Thursday, 08 January 2015 01:50 PM

ඔතන ඉලක්කම් සෙල්ලමක් තියෙන්නේ.උතුරේ ජනගහනය බස්නාහිරට වඩා අඩුයි.එතකොට බැංකු ශාඛා ගණන බෙදෙන්නේ අඩු සංඛ්‍යාවකින් හින්දා එන ප්‍රතිඵලය ලොකුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site