යේමනයේ උතුරු දිග සාදා පළාතේ හවුති කැරළිකරුවන්ගේ පාලන ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් සාමාන්‍ය වැසියන් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරයෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇත. මියගිය අය අතර කාන්තාවන් 15දෙනක් ද සිටින බව පැවසේ.
බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇත්තේ ජනාකීර්ණ වෙළඳපොලකට සහ හෝටලයකට බව බලධාරීහු පවසති.
ප්‍රහාරයෙන් හෝටලය බිමට සමතලා වී ඇති අතර පොළවේ විශාල වලක් සෑදී ඇත. පොලිසිය පවසන්නේ සවුදි ඒකාබද්ධ සංධානය විසින් ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.
(අල්ජසීරා පුවත් ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මැරෙන්නෙත් අහිංසක මිනිස්සු තමා දෙයියනේ....ඒත් එයාල ගැන කාටත් ගානක් නෑ..... රොහින්‍යා ගැන කතා කරපු කරුණාවන්තයෝ මේවට නිහඩ ඇයි.
රොහින්ගා ගැන දුක් වුණ අය මේ මිනිස්සු මරන ඒවට සද්දෙ වහලා ඇයි.
මේ මැරෙන්නෙත් අහිංසක මිනිස්සු තමා දෙයියනේ.