IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ඉරානයට එරෙහි සම්බාධක තර කරන්න: ඊශ‍්‍රායලය ඇමෙරිකාවට කියයි

ඉරානයට එරෙහිව පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන්නැයි ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඊයේ (7) ඇමෙරිකාවෙන් සහ සෙසු බටහිර රටවලින් ඉල්ලා සිටියේය.

ඇමෙරිකාවේ හිතවතා මෙන්ම ඉරානයේ සතුරා ද වන ඊශ‍්‍රායලය එම ඉල්ලීම කරමින් යළිත් වරක් අවධාරණය කළේ ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවන බවය.

ඊශ‍්‍රායල අගමැති නෙදන්යාහු ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් එම ඉල්ලීම කළේ ඉරාන නව ජනපති ලෙස රොහානී පසුගිය දා දිවුරුම් දුන් අවස්ථාවේදී, සම්බාධක යොදා තර්ජනය කිරීමෙන් වළකින්නැයි ඇමෙරිකාවට පැවසීමෙන් පසුවය.

සම්බාධක  යොදා තර්ජනය නොකර, පවතින අර්බුදය සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගන්න කටයුතු කරන්නැයි රොහානී එම අවස්ථාවේදී ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවලින් ඉල්ලා සිටියේය.



අදහස් (0)

ඉරානයට එරෙහි සම්බාධක තර කරන්න: ඊශ‍්‍රායලය ඇමෙරිකාවට කියයි

වීර Thursday, 08 August 2013 06:36 PM

මම නම් සර්ව බලදාරී සංකල්පය පිළිගන්නෙ නැහැ (නි)

:       0       0

සඳරුවන් Thursday, 08 August 2013 06:41 PM

මට දෙයියෝ දුන්න දේකුත් නැහැ,දැකලත් නැහැ,කතා කරලත් නැහැ,නමුත් මම උත්සාහයෙන් දියුණු වෙමින් ඉන්නේ. (නි)

:       0       0

නසාර් Thursday, 08 August 2013 02:07 PM

මව් කුසේ මාස හතර වෙන කොටම දෙවියන් විසින් අපට ලැබෙන්න ඕනදේ ලියලා ඉවරයි නුබලා කව්ද සම්බාදක දාන්න. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 800 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 923 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 382 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site