යුරෝපා රටවල් 38 ක් ගැන ඇමෙරිකා රජය ඔත්තු බලන බව, ඇමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය හෙවත් එන්.එස්.ඒ. ඒජන්සියේ හිටපු කොන්ත‍්‍රාත්කරු එඞ්වඞ් ස්නෝව්ඩන් කළ හෙළි දරව්වෙන් පසු, ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම තාවකාලිකව අත්හිටුවීමට තමන් තීරණය කළේ යැයි ජර්මනිය ඊයේ (4) කියා සිටියේය.
එම ඓතිහාසික නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමට නියමිතව තිබුණේ ලබන සතියේ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබාමා ජර්මනියට ආපු දවසේ පාටක අදහස් පිටුවේ මම ලියල ඇති ඇමෙරිකාව කවද හරි ලොකුම පාඩම ඉගෙන ගන්නේ ජර්මනියෙන් කියලා. දැන් ඔය පටන් ගැන්ම . ඔබමා ගේ පසුගිය ජුනි මාසයේ විදේශ සංචාර ඔක්කොම අසර්ථකයි. ටැන්සානියාවේ දී වැඩිය වැද ගත් වුනේ ලංකාවේ ලංකාවේ ජනාදිපති ටැන්සානියාවට පැමිණීම. ඔබාමා යනු ස්නොව්දන් ගේ ප්‍රහාරයෙන් පසු ඇදුම් නැතුව අවිදින්නෙකි.(නදී)