IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැසිකිළියට ගිය කත රිය අනතුරෙන් මරුට

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් හි අවමගුල් උත්සවයක් තිබූ නිවසකට මෝටර් රථයක් කඩා වැදීමෙන් කාන්තාවක් මියගොස් 10 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.කාන්තාව වැසිකිළියේ සිටියදී අනතුර සිදුව ඇත.

රියදුරු අත්අඩංගුවට ගෙන ඇති නමුත් ඔහුට විරුද්ධව මෙතෙක් චෝදනා ගොනු කර නැත.මෙම අනතුරෙන් තුවාල ලැබුවන්ට ආපදා කළමණාකරන සැලසුම යටතේ වෛද්‍ය ප්‍රතිකාර සහ සහන සලසන බව බලධාරීහු පවසති.

01



අදහස් (0)

වැසිකිළියට ගිය කත රිය අනතුරෙන් මරුට

ගුණසිරි Friday, 07 October 2016 08:49 PM

කර්මයෙන් ගැළවියහැකි තැනක් විශ්වයේ කොතැනකවත් නැත. බලවත් කර්ම පටිසන් නොදී අවසන් නොවේ (නි)

:       0       0

සෑම් Friday, 07 October 2016 09:00 PM

නෙහාරා, මේක රෝයල් ෆ්ලයින්ග් ඩොක්ටර් සර්විස් ගුවන් යානයක්. (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 09 October 2016 05:25 PM

අවාසනාවන්ත පුවතක් (නි)

:       0       0

රවීන් Friday, 07 October 2016 10:39 AM

වෙලාව අවහම කොහෙහිටියත් මැරෙනවා. ලෝකේ හැටි එහෙම තමා.(ම)

:       0       0

නෙහාරා Friday, 07 October 2016 06:20 AM

මේ තියෙන්නේ ෆ්ල්යින්ග් අැම්බුයුලන්ස් වෙන්න ඕන. (බ)

:       0       0

උපුල් Friday, 07 October 2016 03:15 PM

නෙහාර, ඔබ හරි. 2010දි මාව හදිසි අනතුරක් වෙලා ඒ වගේම අරගෙන ගියා. මම හැම අවුරුද්දකම මට පුළුවන් විදියට උදවු කරනවා ඒ සේවයට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site