ඇමෙරිකාවෙන් සහ ඊශ‍්‍රායලයෙන් ඔත්තු නිරීක්ෂණ ඩ්‍රෝන යානා මිලදී ගැනීමට ප‍්‍රංශ රජය සූදානම් බව එරට ආරක්ෂක ඇමැති ජොන්වියේ ලෙ දිරන් පවසයි.
ප‍්‍රංශ හමුදා මේ වනවිට අපි‍්‍රකානු රාජ්‍යයක් වන මාලිහි අල් කයිඩා සටන්කාමීන්ට එරෙහිව හමුදා මෙහෙයුම් අරඹා ඇත.
එම හමුදා මෙහෙයුම් සඳහා ඩ්‍රෝන යානා අවශ්‍ය යැයි ද ප‍්‍රංශ ආරක්ෂක ඇමැතිවරයා පවසා ඇත.
ඩ්‍රෝන යානා මිලදී ගැනීම වෙනුවෙන් ප‍්‍රංශය, යූරෝ මිලියන 300 ක මුදලක් වැය කිරීමට ද බලාපොරොත්තු වෙයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාවෙන් ඩ්‍රෝන යානා මිලදී ගන්න ප‍්‍රංශය සැරැසේ