IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පාකිස්තානුවෝ ‘මලාලා දිනය’ සමරති

බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගීමේ වරදට තලේබාන් සටන්කාමීන්ගේ වෙඩි ප‍්‍රහාරයට ලක් වී බි‍්‍රතාන්‍යයේ ප‍්‍රතිකාර ලබන 15 හැවිරිදි පාකිස්තාන දැරිය මලාලා යූසොෆ්සායිට ගෞරව කිරීමක් ලෙස  පෙරේදා (10) ‘මලාලා දිනය’ ලෙස පාකිස්තාන රජය විසින් නම් කරනු ලැබ තිබුණි. මලාලා දිනය දා තලේබාන් විරෝධී රැලි ස්වාත් නිම්නයේ මලාලා දැරියගේ උපන් නගරය වන මින්ගෝරාවේ පැවැත්වුණු අතර ඊට සහභාගී වූ බොහෝ දෙනා පාසල් දැරියන්ය. ඇතැම් දැරියන් එම විරෝධතාවලට සහභාගී වූයේ තලේබාන්වරුන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වේවි යැයි බියෙනි. මේ අතර ඔක්තෝබර් 9 වැනිදා තලේබාන් සටන්කාමියකු එල්ල කළ වෙඩි ප‍්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ මලාලා මේ වනවිට දැඩි ආරක්ෂක රැුකවල් මැද බි‍්‍රතාන්‍යයේ බර්මින්හැම්හි රැුජින රෝහලේ ප‍්‍රතිකාර ලබන මලාලාට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි බි‍්‍රතාන්‍ය වැසියෝ පවසති. නොබෙල් සාම ත්‍යාගය සඳහා මලාලාගේ නම යෝජනා කරන්නැයි බි‍්‍රතාන්‍ය වැසියෝ දහස් ගණනක් දෙනා එරට රජයෙන් එම ඉල්ලීම කළේ ඉකුත් 9 වැනිදාය. මලාලාට මල්මාලා...



අදහස් (0)

පාකිස්තානුවෝ ‘මලාලා දිනය’ සමරති

සම්පත් Monday, 12 November 2012 11:22 AM

ජයවේවා

:       0       0

සමන් Monday, 12 November 2012 11:38 AM

පය බරවායට පිටිකර බෙහෙත් බැදීම කියන්නෙ මේ වගේ වැඩවලට තමා.(ස)

:       0       0

මුතු Monday, 12 November 2012 07:01 PM

සෑමි ඔයා නිවැරදීයි. සත්‍යය ඒය තමයි. (ස)

:       0       0

සෑම් Monday, 12 November 2012 11:50 AM

මුතු, ඔයාලගේ ආගම අන්තවාදීන් විසින් එයාලට ඕන විදියට මොඩිෆයි කරගෙන තියෙන්නේ... අතීතකාලේ ලංකාවේ මුස්ලිම්වරුන් බෞද්ධයන් සමග සාමකාමීව ජීවත් වුණා... එත් දැන් අලුතෙන් රටින් එන අන්තවාදීන් ලංකාවේ මුස්ලිම්වරුන්ගේත් ඔලුවට අන්තවාදී විෂභීජ දානවා... ඔය නැගෙනහිර පැත්තේ ඉන්න අය ඔය කියන මතයේ තමා ඉන්නේ...(ස)

:       0       0

ජනක Tuesday, 13 November 2012 10:50 AM

අපේ කෙල්ලන්ට වෙඩ්කන්න වැඩි කාලයක් යන්නේ නැහෑ මෙහෙම ගියොත් (ස)

:       0       0

මුතුකුඩ Monday, 12 November 2012 02:10 AM

මලාලා දිනය සමරන එක හොද දෙයක් වීමට පුලුවන්. නමුත් මෙවැනි අවස්ථාවක මේ කුඩා දරුවන්ව ගෙන්වා දේශපාලඥයන්ගේ අතකොලු කරගැනීම නොගැළපෙන ක්‍රියාවක් වන අතර මෙහි අනාගත තත්ත්වය ඉතා බියකරු වීමට පුලුවන්. (නි)

:       0       0

විමල් Monday, 12 November 2012 05:11 AM

අන්තවාදීන්ගේ කඩතුරාව මෑත් කර ලෝකය දෙස බලන්න ශක්තිය ලැබේවා (ස)

:       0       0

කීර්ති Monday, 12 November 2012 11:59 PM

මෙම අන්තවාදී ම්ලේච්ඡයන් විනාශ වේවායි කියා මම ප්‍රාර්ථනා කරමි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 46 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 152 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1008 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site