
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සුහඳව ගනුදෙනු කරන ආකාරය ගැන ජනාධිපතිතුමාගෙන් ඉගෙන ගන්නැයි ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පවසන බව පත් කළ මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා:- (ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"වතු කම්කරු ප්‍රශ්නය පඩියට පමණක් සීමා කරන්න එපා.වතු ගෙවල් හය දාහක් දෙසැම්බරයට කලින් හදනවා කිව්වා. හදන්න බැරි වුනා.ප්‍රශ්නයක් නෑ.ලබන අවුරුද්දේ ඒක කරන්න.ගෙවල් දෙදාහක් හදනවා යැයි මේ අවුරුද්දේ කිව්වා.මේවා පරස්පරයි නේ.අනෙක වතුකරයේ තට්ටු නිවාස හදන්න එපා. ඒකට අප විරුද්ධයි.ජනාධිපතිතුමා මන්ත්‍රීවරු එක්ක මිත්‍රශීලීව කතා කරන්න,ගනුදෙනු කරන්න දන්නවා. ඒත් මන්ත්‍රීවරු ඒක දන්නෙ නෑ.ඒක නිසා ජනාධිපතිතුමාගෙන් ඒ සුහදතාවය ගැන ඉගෙන ගන්න" යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
2025 නොවැම්බර් මස 04
636
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2317
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සුහදව ඉන්න හැටි ජනපතිගෙන් ඉගෙන ගන්න