IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


‘මිල්ටන්’ ඇමෙරිකාව කලඹයි

පැයට කිලෝ මීටර් 285 ක වේගයකින්, ‘මිල්ටන්’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදය හරහා හමා ගියේය. 

සුළි කුණාටුවෙන් නිවාස සහ ගොඩනැගිලි සිය ගණනක් විනාශ විය.

සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීමෙන් පසු ලක්ෂ 5 ක පිරිසක් ආරක්ෂිත ස්ථානවලට යොමු කෙරුණු බව බැවැසෙයි.

සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන්, ගුවන් ගමන් කටයුතුවලට ද බාධා එල්ල විය. 

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

‘මිල්ටන්’ ඇමෙරිකාව කලඹයි

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ලෝක නායකයන්ගේ මනාපය කාටද?
2024 නොවැම්බර් මස 04 3074 2

ඇමෙරිකාව ලෝක බලවතා බැවින්, ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන්නේ කවුරුන්දැයි යන්න ගැන මුළු ලෝකයම ඇස් දල්වා සිටී.


ට්‍රම්ප් හැරිස් කරටකර සටනක්
2024 නොවැම්බර් මස 04 1816 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් අතරේය. ට්‍රම


ලාහෝරයේ පාසල් වැසෙයි
2024 නොවැම්බර් මස 04 674 0

වායු දූෂණය ඉහවහා යෑම හේතුවෙන් පාකිස්තානයේ ප්‍රාන්ත කීපයක පාසල් වසා දැමීමට බලධාරීහු පියවර ගෙන ඇත. වායු දූෂණය දරුණු වී ඇත්තේ ලාහෝර් නුවර යැයි ද පැවැසෙයි


අකුණු අනතුරුවලින් 14 ක් මරුට
2024 නොවැම්බර් මස 04 30 0

අකුණු සැර වැදීමෙන්, අප්‍රිකාවට අයත් උගන්ඩාවේ පලාබෙක් පළාතේ පිහිටි සරණාගත කඳවුරක කුඩා දරුවන් 13 දෙනකු සහ වැඩිහිටියකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.


සර්බියාවේ දුම්රිය ස්ථානයක වහලයක් කඩා වැටිලා
2024 නොවැම්බර් මස 02 110 0

උතුරුදිග සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතරේ අවුරුදු 6 ක පොඩිත්තෙක් ද සිටී.


ඉරානයේ ආරක්ෂාවට චීනය එයි
2024 නොවැම්බර් මස 02 4402 0

චීන විදේශ අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, ඉරානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සහ ඉරාන වැසියන්ට අනතුරක් වන අයුරින් කටයුත


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 401 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1304 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 688 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site