ෆේස්බුක් සමාජ ජාලයෙන් හමුවූ පුද්ගලයින් සොයා ලොව පුරා යන කාන්තාවක ගැන වාර්තා වන්නේ ඇමරිකාවෙනි.
ටන්ජා හොලැන්ඩර් නම් වන ඇය වෘත්තියෙන් ඡායාරූප ශිල්පිනියකි.ඇයගේ ෆේස්බුක් ගිණුමේ සිටිනා මිතුරන් ප‍්‍රමාණය 700 ක් පමණ වේ.මේ සියලූදෙනා හමුවී කතාබස් කිරීමේ අදිටනින් ටන්ජා මේ ගමන අරඹා ඇත්තීය.
ඇමරිකාවේ මෙන්ම ලෝකයේ වෙනත් රටවලත් සිටිනා ඇයගේ ෆේස්බුක් මිතුරන් සියලූ දෙනාවම පෞද්ගලිකව හමුවීම ඇයගේ අපේක්ෂාවයි.ඇමරිකාවේ පමණක් මිතුරන් 300 දෙනෙකුගේ නිවෙස් වලට ඇය ගොස් ඇත.ඉතිරිය සිටින්නේ අන් රටවලය.තමා මේ දිනවල ඔවුන්වද සොයා යමින් සිටින බව ටන්ජා කියයි.මිතුරන් හමුවූ පසු ඔවුන්ව ඡායාරූප ගත කිරීමද ඇය සිදුකරයි.
පොදු ප‍්‍රවාහන සේවා වල පිහිටෙන් සංචාරය කරන ටන්ජා සිය මිතුරන්ගේ ආගන්තුක සත්කාරයට ඇති කැමැත්ත ගැන විශ්වාසය තියා කටයුතු කරයි.ෆේස්බුක් ගිණුමේ සිටියද තමා ඔවුන්ගේ මිතුරෙකු ලෙස එකතු වී ඇති බව නොදත් පුද්ගලයන්ද එමට සිටි බව ටන්ජා පවසන්නීය.නමුත් ඔවුන්ද තමන්ට ඉතා හොදින් සැළැකූ බව ඇය කියයි.
2025 ඔක්තෝබර් මස 08
1710
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ෆෙස් බුක් මිතුරන් සොයා යයි
තරු Sunday, 07 July 2013 10:20 AM
ෂෝයි බල්ලෝ ටික (නි)
ගාමිණී-සිරි Monday, 24 June 2013 07:49 PM
ටන්ජා ගේ ෆේස් බුක් මිතුරු මිතුරියන්ට වඩා ලගින්ම ඉන්න මිතුරු,මිතුරියෝ බල්ලොයි,බලල්ලුයි වගයි පෙනී යන්නේ ,ඡයාරූපවලින්.
සරත් Monday, 24 June 2013 10:27 PM
සියලු දෙනාම මිතුරන් වෙයි. ප්‍රෙව්සම් වන්න.(නදී)