IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නව කාදිනල්වරුන් 13 දෙනකු නම්කරති

 

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් නව රෝමානු කතෝලික කාදිනල්වරුන් 13 දෙනකු අද (25) නම්කරන ලදී.

එයින් කාදිනල්වරු 9දෙනෙක් වයස අවුරුදු 80ට අඩු අය වෙති. මෙම නවදෙනා තෝරාපත්කර ඇත්තේ ඡන්දයෙනි.

ඔවුන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරාපත්කර ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇත. ඔවුන් අතර වොෂින්ටන් අගරදගුරු විල්ටන් ග්‍රෙගරි තුමෝ ද සිටිති.

ඡන්දයෙන් තෝරාගනු නොලැබූ වයස 80ට වැඩි කාදිනල්වරු සිව්දෙනා කතේලික සභාවට කළ දීර්ඝ සේවය කළ දීර්ඝ සේවය හේතුවෙන් උසස්වීම ලැබූ අය වෙති.

ලබන මාසයේ වතිකානුවේ පැවැත්වෙන උත්සවයකදී ඔවුන් නව තනතුරට උසස් කරනු ඇත.

පාප්වහන්සේ විසින් මෙම නිවේදනය සිදුකර ඇත්තේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පිහිටි කාදිනල් මැදුරේ ජනේලයෙන් බැතිමතුන් අමතන අවස්ථාවේදී ය.

රොයිටර් පුවත් ඇසුරිණි

085



අදහස් (0)

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නව කාදිනල්වරුන් 13 දෙනකු නම්කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 713 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2383 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1748 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site