IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ෆ්රෙඩී 500 ක් බිලි අරන්

මලාවි, මොසැම්බික් සහ මැඩගස්කර් යන අප්‍රිකා රටවල් කැලැඹූ ‘ෆ්‍රෙඩී’ සුළි කුණාටුවට බිලිවුණු ගණන 522 ක් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

සුළි කුණාටුවෙන් දරුණුතම හානි සිදුවූයේ මලාවි රාජ්‍යයටය. මලාවි ජනාධිපති ලසාරස් චක්වේරා දින 14 ක ජාතික ශෝක කාලයක් ප්‍රතාශයට පත් කර ති​බේ.

සුළි කුණාටුව සමග ඇද හැලුණු මහ වැසි හේතුවෙන් ජල ගැලීම්වලට හසුවුණු 3,45,000 කට උන්හිටිතැන් අහිමි වී ති​බේ.

(රොයිටර්)



අදහස් (0)

ෆ්රෙඩී 500 ක් බිලි අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site