IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ෆින්ලන්ත මහ මැතිවරණය ඇරැඹේ

ෆින්ලන්ත පාර්ලිමේන්තු මැතිවරණය අද (2) ආරම්භ වෙයි. වත්මන් අගමැතිනිය සන්නා මරින්, ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙමින් යළිත් වරක් මැතිවරණයට ඉදිරිපත් වෙයි.

34 හැවිරිදි සන්නා මරීන් ලොව ළාබාලතම අග්‍රාමාත්‍යවරියයි. මරීන්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 දෙසැම්බරයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගනිමිනි. 

මෙවර මැතිවරණයේ දී සන්නා මරීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට, ‘ෆින්ස්’ පක්ෂයෙන් මෙන්ම, ‘ජාතික සන්ධානය’ පක්ෂයෙන් ද ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

‘ෆින්ස්’ යනු දක්ෂිණාංශික දේශපාලන පක්ෂයකි. ‘ෆින්ස්’ පක්ෂයට නායකත්වය දෙන්නේ රික්කා පූරාය.
සන්නා මරීන්ට අභියෝග කරන තෙවැනි ප්‍රතිවාදියා වන්නේ පෙටි්‍රයෝ ඕර්පෝය. ‘ජාතික සන්ධානය’ට නායකත්වය දෙන්නේ මොහුය. ඊට අමතරව, තවත් පක්ෂ 6 ක් මැතිවරණයට ඉදිරිපත් වී සිටී.

(රොයිටර්)



අදහස් (0)

ෆින්ලන්ත මහ මැතිවරණය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2119 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1611 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site