
ඊශ්‍රායල ආරක්ෂක අමත්‍යාංශය, නවතම නේටෝ සාමාජිකයා බවට පත්වුණු ෆින්ලන්තයට, ඇමෙරිකන් ඩොලර් මිලියන 340 ක් විටිනා ගුවන් ආරක්ෂක පද්ධතියක් ලබා දීමට ගනුදෙනු කතා කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ෆින්ලන්තය නේටෝ සාමාජිකයකු බවට පත් වූයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට හමුදා ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීමෙන් පසුවය.
ඊශ්‍රායල ආරක්ෂක අමත්‍යාංශය සහ ෆින්ලන්ත ආරක්ෂක අමත්‍යාංශය අතර මෙම ගුවන් ආරක්ෂක පද්ධතිය සම්බන්ධ ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.
2025 නොවැම්බර් මස 04
110
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2033
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ෆින්ලන්තයට ඊශ්‍රායලයෙන් ගුවන් ආරක්ෂක පද්ධතියක්