ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ බිරිඳ ජිල් බයිඩන්, ළැව් ගිනිවලින් හානි සිදුවුණු හවායි දූපත්වල සංචාරය කරමින්, විපතට පත්වූවන්ගේ සුවදුක් විමසා බැලුවේය.
හවායි දූපත් ඇමෙරිකාවට අයත් කොටසකි. බයිඩන් හවායි දූපත් බලා ගියේ ළැව් ගිනිවලින් හානි සිදුවී දින 13 ක් ගත වෙද්දීය. ළැව් ගිනිවලට හසුවීමෙන් මියගිය ගණන 114 කි.
ඇමෙරිකාවේ සිදුවුණු දරුණුතම ළැව් ගිනි අනතුරු ලෙස සැලකෙන්නේ හවායි දූපත්වල පැතිරුණු මෙම ළැව් ගිනි යැයි පැවැසෙයි.
ළැව් ගිනිවලින් විපතට පත්වුණු වැසියන් සනසවමින් ජනාධිපති බයිඩන් පැවැසුවේ, අවශ්‍ය තරම් කාලයක් ෆෙඩරල් රජය, විපතට පත්වූවන්ට අවශ්‍ය ආධාර ලබා දීමට පියවර ගන්නා බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ළැව් ගිනි විපත බලන්න බයිඩන් හවායි යයි