
හිටපු ජනාධිපතිවරයකු මෙන්ම, නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ මැතිවරණ කටයුතුවලට අදාල ලිපි ගොනු ඉලක්ක කර ගනිමින් එල්ල වූ ‘සයිබර් ප්‍රහාරය’ සම්බන්ධයෙන් මේ වනවිට එෆ්.බී.අයි. විමර්ශනයක් ආරම්භ වී ඇත.
හිටපු ජනාපධිති ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම චෝදනා නගා ඇත්තේ ඉරාන රජයේ පරිගණක හැකර්වරුන් (දත්ත සොරුන්) පිරිසක් පරිගණක ආධාරයෙන් මෙම සයිබර් ප්‍රහාරය සිදු කළ බවය. එෆ්.බී.අයි. විමර්ශනයක් ආරම්භ වූයේ ඒ අනුවය. කෙසේ නමුත් ඉරාන රජය ට්‍රම්ප් එල්ල කරන චෝදනා සියල්ල තරයේ ප්‍රතික්ෂේප කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd